සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2416
පරහනවා
v. strain
පරහිතකාමිත්වය
1. n. altruism
2. altrucsism
පරහිතකාමී බව
n. altruist
පරහිතකාරිත්වය
n. altruism
පරහිතකාරී
a. altruistic
පරළු
පරළු පාන්
1. n. brown bread
2. brown-bread
පරළු සහිත පිටි
n. meal
පර් දැව
Civ. fir
පර්ක්ලෝරයිඩ්
Med. perchloride
පර්ක්ෂේපය
n. fence
පර්ගා
Geo. purgo
පර්චස් එක
n. perch
පර්ච්ඡේදනය
Bot. bisect
පර්ණ
n. leaf
පර්ණංග
Geo. ferns
පර්ණකය
Mat. folium
පර්ණාංග
පර්ණාංග ශාකය
Bot. pteridophyte
පර්ණාංගී
Bot. filicinean
පර්දාව
Soc. purdah
පර්පියුරාව
Med. purpura
පර්යංකය
n. seat
පර්යක්ෂ
Bot. circumaxile