පර්යංකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පලඟ ; හිඳිනා ආසනය ; පුටුව.
2. අරමිණිය ගොතා හිඳීම ; ඌරුබද්ධාසනය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. හිඳගන්නා ආසනය/ අරමිණිය ගොතා හිඳීම (සං. පර්යඞ්ක)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. seat
1. නා. පලඟ ; හිඳිනා ආසනය ; පුටුව.
2. අරමිණිය ගොතා හිඳීම ; ඌරුබද්ධාසනය.
නා. හිඳගන්නා ආසනය/ අරමිණිය ගොතා හිඳීම (සං. පර්යඞ්ක)
n. seat