පර්දාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මුස්ලිම් කාන්තාවන්ගේ හිස්වැස්ම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මුස්ලිම් ස්ත්‍රීන්ගේ හිස් වැස්ම (හි. parda ඉං. purdah)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc. purdah