පර්ණකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. 1. එක ම නිෂ්පන්දයක දී දෙකෙළවරින් අවසාන වන නිෂ්පන්ද චක්‍රයක පරිමිත පුඩුව.
2. (පොල් අත්තෙහි පොල් කොළ මෙනි.) ලොකු කොළයකට අයත් කුඩා කොළය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Mat. folium