පර්ණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කොළය ; පත්‍රය
2. ඖෂධ ශාක විශේෂයක් ; බුලත් ; එරබදු හෝ කොල්ලන් කොළ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. කොළය; පත්‍රය (සං. පර්ණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. leaf