සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2415

පරස්පර වශයෙන්

adv. reciprocally

පරස්පර වශයෙන් උදවු වන

coadjutant

පරස්පර වශයෙන් කරනවා

vt. reciprocate

පරස්පර ව්‍යවහාරය

n. interplay

පරස්පර විරෝධ

a. incompatible

පරස්පර විරෝධය

Soc. contradiction

පරස්පර විරෝධී

1. adj. contradictory
2. self-contradicting

පරස්පර සම්බන්ධ

a. relative

පරස්පර සම්බන්ධය

n. correlation

පරස්පරකරු

Acc. arbitrageur

පරස්පරත්වය

n. reciprocity

පරස්පරතාව

1. Soc. polarity
2. Soc. reciprocity

පරස්පරනය

Mat. reciprocation

පරස්පරය

1. Acc. arbitrage
2. Soc. reciprocal
3. n. relativity
4. Law. variance

පරස්පරව පවතිනවා

vi. react

පරස්පරවිරෝධී

1. a. irreconcilable
2. self-contradicting

පරස්පරවීම

n. contradiction

පරසාරී

Bot. percurrent

පරසිත් දන්නා

n. telepath

පරසිඳු

a. well-known

පරසු

n. axe

පරහ

1. n. defect
2. idiom. banana skin

පරහකම

n. wryness

පරහන

1. Mat. sieve
2. Civ. strainer