පරහ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අඩුව ; අඩුපාඩුව ; දෝෂය.
2. බාධාව ; සම්බාධකය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. defect
2. idiom. banana skin