correlation
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. අන්යෝන්ය සම්බන්ධනය
2. n. අන්යෝන්ය සම්බන්ධය
3. n. අනුබන්ධය
4. n. පරස්පර සම්බන්ධය
5. n. ප්රතියෝගය
6. n. සම්බන්ධතාව
7. n. සම්බන්ධනය
8. සහ සම්බන්ධතාව
9. සහ සම්බන්ධනය
10. Soc. සහ සම්බන්ධය
11. Civ. සහබන්ධනය
12. Psy. සහසම්බන්ධනය
13. n. සහසම්බන්ධය