සම්බන්ධනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. 1. යා කිරීම ; එක් කිරීම ; එකට බැඳී සිටීම.
2. ව්‍යාපාර සම්බන්ධකරණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. amalgamation
2. anchylosis
3. Bot. attachment
4. n. colligation
5. Log. combination
6. Phy. connection
7. Psy. connexion
8. n. correlation