ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 595
corrective
1. Med. අපනෝදකය
2. adj. ප්රතිකාරක
3. n. ප්රනිකාරය
4. a. මට්ටු කරන
5. n. මට්ටුව
6. a. වරද නැති කරන
7. Law. ශොධක
8. adj. ශෝධක
9. Soc. ශෝධන
correctly
correctness
1. n. නිරවද්යතාව
2. n. හරි බව
corrector
1. නිවැරදිකරණය
2. Mat. නිවැරදිකුරුව
correlate
1. v. අන්යෝන්ය සම්බන්ධය ඇති කරනවා
2. v. අන්යෝන්ය සම්බන්ධය ඇති වෙනවා
3. vti. සම්බන්ධ වෙනවා
4. Sta. සහසම්බන්ධ කිරීම
correlated
1. Bot. සම්බන්ධිත
2. සහසම්බද්ධ
3. Sta. සහසම්බන්ධිත
correlation
1. අන්යෝන්ය සම්බන්ධනය
2. n. අන්යෝන්ය සම්බන්ධය
3. n. අනුබන්ධය
4. n. පරස්පර සම්බන්ධය
5. n. ප්රතියෝගය
6. n. සම්බන්ධතාව
7. n. සම්බන්ධනය
8. සහ සම්බන්ධතාව
9. සහ සම්බන්ධනය
10. Soc. සහ සම්බන්ධය
11. Civ. සහබන්ධනය
12. Psy. සහසම්බන්ධනය
13. n. සහසම්බන්ධය
correlation coefficient
1. Che. සම්බන්ධන සංගුණකය
2. Mat. සහසම්බන්ධ සංගුණකය
correlation matrix
Sta. සහසම්බන්ධ න්යාසය
correlative
1. a. අන්යෝන්ය සම්බන්ධී
2. a. අන්යෝන්යාපේක්ෂක
3. adj. අනුරූප
4. adj. සම්බන්ධ
5. Law. සහසබැඳි
6. Law. සහසම්බද්ධ
7. Mat. සහසම්බන්ධක
correlatives
Sur. සහසම්බන්ධක
correlogram
1. Mat. සහසම්බන්ධ රේඛය
2. Sta. සහසම්බන්ධරේඛය
correspond
1. v. අනුරූප වෙනවා
2. vi. අනුරූපව පවතිනවා
3. v. යෝග්ය වෙනවා
4. v. ලිපි ගනුදෙනු කරනවා
5. vi. ලියුම් හුවමාරු කරගන්නවා
6. vi. සමව පවතිනවා
7. vi. හුරුව පවතිනවා
correspondence
1. n. අනුරූපතාව
2. n. ගනුදෙනු කළ ලියවිලි
3. n. ලිපි හුවමාරුව
4. Aes. ලිපිහුවමාරුව
5. n. ලියුම් ගනුදෙනු කිරීම
6. Soc. ලියුම් හුවමාරුව
7. n. සාදෘශ්යය
correspondence course
correspondent
1. Mat. අනුරූප
2. Law. අනුරූපක
3. Mat. අනුරූපය
4. n. ලියුම් කරු
5. Aes. ලියුම්කරු
6. වාරතාකරු
7. n. වාර්තාකරු
corresponding
1. adj. අනුරූප
2. a. අනූරූප
3. adj. ලිපි සපයන
4. a. සංගත
5. a. සමාන
6. a. හුරු
corridor
1. n. ඉස්තෝප්පුව
2. Aes. කොරිඩෝරය
3. n. ගෘහාභ්යන්තර මාර්ගය
4. n. ගෙමග
5. n. පටු ආලින්දය
6. n. පිළ
7. n. බරාඳය
8. මංකඩ
corrie
1. n. කන්දක පැත්තේ ඇති ගෝලාකාර සිදුර
2. Geo. කොරිය
corrigenda
1. n. ශුද්ධි පත්රය
2. n. ශුද්ධිපත්රය
corrigendum
1. n. ග්රන්ථ ප්රමාදය
2. n. ශුද්ධ කළ යුත්ත
3. n. ශුද්ධිපත්රය
4. n. ශුද්ධිය
corrigible
1. a. මට්ටු කළ හැකි
2. a. හික්මවිය හැකි
corroborate
1. v. තහවුරු කරනවා
2. Soc. තහවුරු කිරීම
3. Law. සන්ථාපනය කරනවා
4. v. සනාථ කරනවා
corroboration
1. අර්ථාන්තරන්යාසය (අලංකාරය)
2. n. තහවුරු කිරීම
3. Law. සන්ථාපනය
4. n. සනාථ කිරීම
5. n. සමර්ථනය