ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 596
corroborative
1. adj. තහවුරු කරන
2. Law. තහවුරුකර
3. Law. සන්ථාපනීය
4. adj. සනාථ කරන
corroboree
1. උත්සවයක්
2. ඕස්ට්රේලියාවේ ආදි කල්පික නැටුමක්
3. කොරබොරිය
4. ඝෝෂාකාර සාදයක්
corrode
1. vti. කාවදිනවා
2. vti. දිරාපත් කරනවා
3. vti. දිරාපත් වෙනවා
4. Che. දිරායනවා
5. vti. පෙළනවා
6. v. මල බඳිනවා
7. v. මල බැඳෙනවා
8. v. මලකඩ කනවා
9. Che. විඛාදනය වෙනවා
10. vti. විනිවිද යනවා
corrolla-tube
corrosion
1. n. ක්ෂය වීම
2. n. ක්ෂාදනය
3. Geo. කාවැදීම
4. n. ගෙවී යෑම
5. Che. දිරා යෑම
6. මල කෑම
7. මල බැඳීම
8. මලකඩ
9. n. මලකඩ කෑම
10. n. මලකඩකෑම
11. Aes. මළකඩ
12. n. විඛාදනය
13. Aes. විඛානය
14. n. සංඝර්ෂණය
corrosion-proof
corrosive
1. Che. ආමෘශ
2. a. ක්ෂාදක
3. a. කාරම් සහිත
4. adj. ගෙවී යන
5. Che. දාහක
6. a. පීඩාකර
7. n. මලකඩ
8. adj. මලකඩ කන
9. adj. විඛාදක
10. Sur. විඛාදන
11. a. විනිවිද ගොස් වනසන
corrosive sublimate
1. Med. කොරෝසිව් සබ්ලිමේට්
2. Che. මකියුරික් ක්ලෝරයිඩ්
3. Che. රසකපුරු
corrugate
1. v. රැලි ගසනවා
2. v. රැලි දමනවා
3. vti. රැළි කරනවා
4. vti. රැළි වෙනවා
corrugated
1. Sur. පීලි බේරූ
2. adj. පීලි සහිත
3. a. රැලි ගැසුණු
4. adj. රැලි ගැසූ
5. adj. රැලි දැමූ
6. a. රැළි කරනලද
corrugated fastener
Civ. රැළි මූට්ටු පටිය
corrugated iron
1. n. රැලි සහිත යකඩ තහඩු
2. Civ. රැළි යතහඩුව
corrugation
1. n. පීලි සහිත වීම
2. n. රැලි දැමීම
3. Che. රැළි වැටීම
4. රුළි ගැන්වීම
5. රුළි වැටීම
6. n. වැකරැල්ල
7. n. සංවිචනය
corrupt
1. a. අත්ලස් ගන්න
2. a. අපරිශුද්ධ
3. vti. අපවිත්ර කරනවා
4. adj. අල්ලස් ගත්
5. v. අල්ලස් ගන්නවා
6. a. අසභ්ය
7. a. කිලිටි
8. vti. කිලිටි කරනවා
9. vti. කිලිටි වෙනවා
10. vti. කුණු කරනවා
11. a. කුණු වූ
12. vti. කුණු වෙනවා
13. vti. දුෂ්ප්රතිපන්න වෙනවා
14. Law. දුෂිත
15. v. දූෂණය වෙනවා
16. adj. දූෂිත
17. a. නපුරට නැමුණු
18. v. නරක් කරනවා
19. adj. නරක් වූ
20. a. භ්රෂ්ට
21. a. වංක
22. v. වරදට පැමිණෙනවා
23. adj. වැරදි
corruptible
1. adj. අල්ලස් ගන්නා
2. a. දූෂණයෙන් නමාගත හැකි
3. adj. නරක් කළ හැකි
4. adj. වරදට යොමු වන
corruption
1. n. අත්ලස් ගැනීම
2. n. අල්ලස
3. Law. දුෂණය
4. n. දූෂණය
5. n. නපුර
6. n. නරක්වීම
7. n. වරදට පෙළඹීම
corsage
1. n. කුඩා මල් පොකුර
2. n. ගවුමක ඉඟ
3. මල් ඉත්ත
corsair
1. n. මුහුදු කොල්ලකරුවා
2. n. මුහුදු කොල්ලකාර නැව
3. n. මූදුකොල්ල කාරයා
4. n. මූදුකොල්ලකාරයාගේ නැව
corselette
corset
1. n. ආරක්ෂක යට ඇඳුම
2. n. චෝලය
3. n. බොස්තරොක්කය
4. බොස්තෙරෙක්කය
5. බොස්තොරොක්කය
corslet
cortege
1. n. අවමඟුල් පෙරහැර
2. n. කැටුව යන පිරිස
cortex
1. n. ගසේ පොත්ත
2. n. පිටපොත්ත
3. n. බාහිකය
4. භාහිකය
5. n. මොළයෙහි පිහිටි සිවිය
6. n. වල්කය
cortical
1. a. ගසේ පොත්ත සම්බන්ධ
2. Bot. බාහික