කිලිටි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. අපිරිසිදු; අපවිත්‍ර; මලින; කුණුවැකුණු; දුර්වර්ණ.
2. වි. මානසික ව හෝ චරිතාදියෙන් හෝ පිවිතුරු නොවූ; පවින් බර වූ; කෙලෙසුණු; දූෂිත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අපිරිසිදු (පා. කිලිට්ඨ සං. ක්ලිෂ්ට)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. corrupt
2. a. dirty
3. a. impure
4. unclean