විඛාදනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දිරායෑම ; දිරාපත් වීම.
2. ලෝහමය භාණ්ඩ රසායනිකව දිරාපත් වීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දිරායෑම (සං. විඛාදන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. corrosion
2. rustication