සන්නාහය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. භටයන්ගේ හෝ යුද්ධ සඳහා ගෙන යන සතුන්ගේ යුද ඇඳුම.
2. (පාරිභා.) සතුන්ගේ ශරීර ආරක්ෂාවට ස්වභාව ධර්මයෙන් ලැබී ඇති කොරපොතු ආදියෙන් සෑදුණු දැඩි වැස්ම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යුද්ධ හැට්ටය; කවචය (පා. සං. සන්නාහ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. armature
2. n. armour
3. n. corslet
4. n. cuirass
5. n. equipage
6. n. coat of mail