පෙළනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. පීඩා කරනවා ; හිරිහැර කරනවා ; පීඩාවට පත් කරනවා.
2. පොඩි කරනවා ; මිරිකනවා ; හිර කරනවා ; තද කරනවා.
3. විහිළු - තහළු කරනවා ; කොලොප්පන් කරනවා ; අපහාස කරනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. පීඩා කරනවා; පොඩි කරනවා (පා. පීළති)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. vt. attack
2. vti. corrode
3. vt. disturb
4. v. hurt
5. vt. molest