කවචය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. යුද ඇඳුම; යුද්ධ සැට්ටය; සන්නාහය; කංචුකය; සැට්ටය.
2.(පාරිභා.) නා. පිටවැස්ම; පිටකටුව (=shell).
3. නා. පටහ බෙර.
4. නා. ආරක්ෂා යන්ත්රය; ආරක්ෂා මන්ත්රය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. amulet
2. n. armour
3. breast-plate
4. n. charm
5. Psy. corium
6. n. corslet
7. n. hauberk
8. n. jacket
9. Che. shell
10. n. talisman