shell

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. කට්ට
2. n. කටුව
3. n. කබල
4. n. කබොල්ල
5. Phy. කබොළ
6. Che. කවචය
7. n. කවඩි
8. Civ. කොපුව
9. n. පිටකටුව
10. n. පොත්ත
11. vti. පොතු ගලවනවා
12. n. බෙලි කට්ට
13. n. ලෙල්ල
14. n. විශාල වෙඩි උණ්ඩය
15. vti. වෙඩි තබනවා
16. vti. සිප්පි අල්ලනවා
17. n. සිප්පිය