පිටකටුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පිටිකොන්ද ; කොඳු ඇට නාරටිය.
2. දිවුල් බෙලි ආදි ගෙඩි වර්ගවල පිටතින් ඇති ඝන වූ කොටස.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. crust
2. n. shell