සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2743

පිට පෙරළූ

interfaced

පිට පොත්තක් සෑදෙනවා

vt. encrust

පිට මායිම

n. outline

පිට මැටි ගෑම

scove

පිට යැවුම

Civ. escape

පිට යැවුම් කපාටය

Civ. escape valve

පිට ලැම

1. lock-out
2. Eco. lock out

පිට ලෑම

lock-out

පිට වාසිය

n. edge

පිට වැටුම

overfall

පිට වැස්ම

1. n. facing
2. n. jacket

පිට වී යන

a. outgoing

පිට වීම

1. n. egress
2. n. escape

පිට වීමේ අයිතිය

n. egress

පිට වීමේ මාර්ගය

n. egress

පිට වෙනවා

1. vti. escape
2. vti. issue
3. vi. leak
4. v. clear off
5. v. clear out
6. vt. get out

පිට සායම් තට්ටුව

n. topcoat

පිට සිටින

a. absent

පිට සිවිය

1. n. cuticle
2. n. epidermis
3. Bot. exine
4. Bot. exospore
5. Bot. exosporium
6. Bot. extine
7. n. jacket

පිටඋගුර

n. trachea

පිටකටුව

1. n. crust
2. n. shell

පිටකටුවක් ඇති

a. shelled

පිටකටුවක් යොදනවා

vt. encrust

පිටකය

1. n. basket
2. Bot. pyxidium
3. Bot. pyxis
4. Phy. tissue