සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2744
පිටකරනවා
පිටකරය
Phy. exhaust
පිටකාමරය
1. ante-room
2. n. antechamber
පිටකිරීම
පිටකුරු නළය
Civ. exhaust pipe
පිටකුරු පංකාව
Civ. exhaust fan
පිටකුරුව
Phy. exhaust
පිටකොටුව
n. pettah
පිටකොන්ද
n. spine
පිටකොළය
n. covering
පිටගැස්ම
1. n. tetanus
2. n. blood poisoning
පිටගුහ ලෑම
Ele. lock out
පිටගුළු ලෑම
පිටට ඇලවී පවතිනවා
vti. splay
පිටට ඇළ වී පවතිනවා
v. splay
පිටට ගලා යන
a. effluent
පිටට දක්වන
a. ostensible
පිටට නෙරා ඇති
a. salient
පිටට නෙරා තිබෙන කොටස
n. salient
පිටට නෙරූ ඇණ සහිත ලාඩම් ඇති
පිටට පළල් වී යන
a. splay
පිටට පිට
Ele. back-to-back
පිටටපත් අයිතිය
Oth. copyright