සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2745

පිටත නොගොස් සිටීම

n. confinement

පිටත පෙනුම

n. guise

පිටත වූ

prefix. out

පිටත සිවිය

cortication

පිටතට

1. adv. forth
2. adv. outwards

පිටතට ගලායාම

n. outflow

පිටතට නෙරා සිටින සේ මැටි භාණ්ඩවල කැටයම් කිරීම

sprigging

පිටතට යන මග

n. exit

පිටතට සම්බන්ධ

a. biliary

පිටතලය

surface

පිටත් කරන ලද

despatched

පිටත් කරනවා

1. v. dispatch
2. v. send

පිටත් කොට යවනවා

1. vt. despatch
2. vt. dispatch
3. vt. send-off
4. vt. send away
5. vt. send off

පිටත් කොට යැවීම

1. n. despatch
2. n. dispatch

පිටත් වෙනවා

1. vi. depart
2. v. leave
3. vti. sail
4. vt. set forth
5. vt. set off
6. vt. set out

පිටත්කර යවනවා

Law. despatch

පිටත්තර

1. a. external
2. a. outside

පිටත්තරයා

1. n. alien
2. n. outsider

පිටත්වෙනවා

vti. start

පිටතැරිය

n. calyx

පිටතින්

adv. outwardly

පිටතින් තුවාල සහිතව ශරීරයේ ඇට බිඳීම

n. compound fracture

පිටතින් පැමිණි තැනැත්තා

n. outsider

පිටතින් වූ

a. outer