සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2742
පිට කාමරය
1. n. antechamber
2. n. anteroom
පිට කිරිම
Law. disposal
පිට කිරීම
1. Law. ejectment
2. n. emission
3. Phy. exhaustion
4. extrusion
පිට කිරීමේ ක්රමය
n. exhaust
පිට කුණු
Che. scruff
පිට කෙනෙක්
n. alien
පිට කොළය
n. cover
පිට ගවුම
a. smock
පිට ගෙනයාම සඳහා බීම විකිණීමට ඇති අවසරය
n. off-licence
පිට ගොස් රූ කෑම කනවා
vti. dine out
පිට තබා
පිට තැරිය
පිට දමනවා
පිට දේසක්කාරයා
n. alien
පිට දේසක්කාරයෝ
පිට පදිංචිය
n. absence
පිට පදිංවිය
පිට පනිනවා
පිට පහර
පිට පැත්ත
පිට පිට
1. a. repeatedly
2. Law. running
පිට පිට පැමිණෙන
a. consecutive
පිට පිට වූ
a. running