cover
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. අපිධානය
2. v. අවුරනවා
3. vt. ආයුධයක් ඉලක්ක කරනවා
4. n. ආරක්ෂණය
5. vt. ආරක්ෂා කරනවා
6. n. ආරක්ෂාව
7. v. ආරක්ෂාව සලසනවා
8. n. ආවරණය
9. v. ආවරණය කරනවා
10. n. ආස්තරණය
11. n. ඇතිරිය
12. n. ඇතිරිල්ල
13. vt. ඇතුළත් කරනවා
14. v. ඉටු කරනවා
15. Oth. කවරය
16. n. කොපුව
17. vt. ගමන් කරනවා
18. n. ඡදන
19. n. ඡාදනය
20. n. පටලය
21. n. ප්රාවරණය
22. n. පිට කොළය
23. n. පියන
24. v. පෙරවනවා
25. n. පොරවනය
26. පොරවනව
27. vt. පොරවනවා
28. v. භෙවිල්ලනවා
29. n. මුවහ
30. v. මුවා කරනවා
31. n. මුවාව
32. v. යට කරනවා
33. vt. යමකට සෑභෙනවා
34. n. ලෙල්ල
35. v. වසනවා
36. v. වසා දමනවා
37. n. වසුන
38. v. වහනවා
39. n. වහන්තරාව
40. v. වාර්තා කරනවා
41. n. වැස්ම
42. n. වැහුම
43. n. සංවරණය
44. vt. සඟවනවා
45. n. සදන
46. v. සෙවිලි කරනවා
47. v. සොයනවා
48. vt. හිස් වැස්මක් පළඳිනවා
49. v. හොයනවා