කොපුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඇතැම් උපකරණ සුරක්ෂිතව බහා ලීමට භාවිත කරන කෝෂය.
2. නා. පොල් මල්, පුවක් මල් ආදිය ආවරණය වී ඇති වැස්ම; කොලපුව.
3. නා. බිඩාල ගෝත්‍රයේ සතුන් ගේ නියපොතු ආවරණය වී ඇති කෝෂය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. capsule
2. n. case
3. n. casing
4. n. cover
5. n. envelope
6. n. sheath
7. Civ. sheathing
8. Civ. shell
9. sleeve