සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1364

කොපු ලෑම

Civ. sheathing

කොපුල

1. n. cheek
2. gena

කොපුව

1. n. capsule
2. n. case
3. n. casing
4. n. cover
5. n. envelope
6. n. sheath
7. Civ. sheathing
8. Civ. shell
9. sleeve

කොපුව තුළ බහා ලනවා

v. scabbard

කොපුව සහිත

ensheathing

කොපුවකින් අවුරනවා

vt. sheathe

කොපුවකින් වසා තබනවා

vt. encase

කොපුවකින් වසා තැබීම

n. encasement

කොපුවෙන් එළියට අදිනවා

vt. unsheathe

කොපුවෙහි දමනවා

vt. case

කොපුවෙහි ලනවා

vt. sheathe

කොපුවෙහිලනවා

vt. sheath

කොපෙපොඩාවා

copepod

කොපෙල්

Che. copel

කොබෙයියා

1. n. columba
2. n. dove
3. turtle-dove
4. wood-pigeon
5. n. wood pigeon

කොබොල්

Oth. cobol

කොබොල්ට් හරණය

decobaltification

කොබෝල්

Acc. cobol

කොබෝල්ටයිට්

Che. cobaltite

කොබෝල්ට්

Med. cobalt

කොබෝල්ට් නිල

Aes. cobalt blue

කොබෝල්ටිනයිට්රයිට්

cobaltinitrite

කොබෝල්ටිසයනයිඩ්

cobalticyanide

කොබෝල්ටෝසයනයිඩ්

Che. cobaltocyanide