සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1363

කොඳුඇටය

n. spine

කොඳුඇටය පිළිබඳ

a. spinal

කොඳුඇටයට අයත්

a. vertebral

කොඳුරනවා

1. v. babble
2. v. burble
3. v. croon
4. vti. grumble
5. vti. mumble
6. vi. murmur
7. vti. mutter
8. vi. pule
9. vti. whisper

කොපමණ

adv. how

කොපමණ වුවත්

adv. however

කොපර්

Che. copper

කොපර් සල්fපේට්

Che. copper sulphate

කොපර් සල්පේට්

Art. copper sulphate

කොපර්නිකානු

Log. copernican

කොපරාස්

Che. copperas

කොප්ජය

Geo. knot

කොප්ට්වරයා

Aes. copt

කොප්ටික්වරුන්ගේ බස

n. coptic

කොප්පර

n. copra

කොප්පරා

n. copra

කොප්පරා පාරම

n. candy

කොප්රොලයිට්

Che. coprolite

කොප්‍රොලයිට්

Che. coprolite

කොපි කරනවා

v. crib

කොපිය

Inf. copy

කොපිසය

Bot. coppice

කොපු තුළ

Bot. intravaginal

කොපු ලනවා

Civ. encase