babble

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. කට මැත
2. v. කුඩා බිළිඳකු සේ දොඩවනවා
3. n. කෙඳිරිය
4. v. කොඳුරනවා
5. Ele. ජල්පනය
6. vt. දොඩවනවා
7. දොස්හඩ
8. vt. බිලිඳකුමෙන් කතා කරනවා
9. vt. රහස් එළි කරනවා
10. Aes. ලාලාපය
11. n. වාචාල කථාව
12. v. වාචාල කියනවා
13. vt. සම්එප්‍රලාප කියනවා
14. සම්ඵප්‍රලාප කියනවා