කෙඳිරිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. වේදනාව හෝ දුක ඉවසාගත නොහී නඟන අවියත් දුක්මුසු ශබ්දය.
2. නා.ප්ර. විරුද්ධත්වය පෑම හෝ ඉල්ලීමක් සඳහා නඟන සිහින් හඬ.
3. නා.ප්ර. සිහින් හඬින් කනට නෑසෙන සේ කරන කතා බහ.