murmur
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. අවලාදය
2. v. කටුකුටු ගානවා
3. v. කෙඳිරිගානවා
4. n. කෙඳිරිය
5. n. කෙඳිරිල්ල
6. n. කෙඳිරීම
7. කෙඳිරුම
8. vi. කොඳුරනවා
9. n. ගුමු ගුමු නාදය
10. v. තොලමතුරනවා
11. v. මතුරනවා
12. Aes. මර්මරය
13. n. මැතිරීම
14. n. මැසිවිල්ල
15. vi. මැසිවිලි කියනවා
16. Aes. මිමිනීම
17. n. මුනුමුනුව
18. v. මුමුනනවා
19. vi. හින් හඬ නඟනවා
20. n. හීන් හඬ