මුමුනනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. හඬ නඟනවා ; නද ගන්වනවා.
2. කොඳුරනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. කොඳුරනවා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

v. murmur