මතුරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. මන්ත්‍ර ආදිය නියමිත වාර ගණනක් කියමින් ජප කරනවා ; ජපනවා ; ජීවං කරනවා.
2. ශබ්දය පිටට නොයන පරිදි තමාට පමණක් ඇසෙන සේ හෙමින් යමක් කියනවා ; මුමුණනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. ජප කරනවා; මුමුනනවා (සං. මන්ත්‍රයති පා. මන්නෙති)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vti. chant
2. v. charm
3. v. murmur