සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3208
මතුපිට වැටීම
n. onfall
මතුපිට වැටෙනවා
vti. play
මතුපිට වැඩීම
Che. overgrowth
මතුපිට වැම
මතුපිට වැස්මක් යොදනවා
vt. face
මතුපිට සැරසුම
මතුපිටට එනවා
v. resurface
මතුපිටට යටින් පවතිනා
a. underlying
මතුපිටින්
adv. outwardly
මතුපිටින් දවන
a. scorching
මතුපිටින් දවනවා
vti. scorch
මතුපිටින් දැවීම
මතුමහල
n. upstairs
මතුරනවා
මතුරු
මතුලබන්නා
Law. reversioner
මතුවට
මතුවට ගෙන යනවා
1. Eco. carry-over
2. Eco. carry over
මතුවන කුණුකන්දල්
n. scum
මතුවී නොපෙනෙන
adj. low-key
මතුවීගන එන
adj. up-and-coming
මතුවීම
මථනය
මථනය කරනවා
v. churn