සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3207
මතු වී තිබෙන
a. protuberant
මතු වී පෙනෙන
a. prominent
මතු වී පෙනෙනවා
vt. predominate
මතු වීම
මතු වූ
මතු වූ සිත්තම
මතු වෙනවා
මතු සඳහන් වන
a. following
මතුකර දක්වනය විශේෂ පෑනක් සළකුණු කිරීමේ පෑන
n. highlighter
මතුපරම්පරාව
Soc. posterity
මතුපිට
1. prep. on
2. prep. over
3. prefix. super
4. Bot. superficial
5. n. surface
6. prep. upon
මතුපිට ඇතුරුම
මතුපිට ඔප දමනවා
vti. surface
මතුපිට කිරිගරුඬ (ආදියක්) ඇල්ලීම
මතුපිට ගලන දිය
මතුපිට පමණක්
vt. skin-deep
මතුපිට පමණක් වූ
a. superficial
මතුපිට පස
1. Civ. topsoil
2. Civ. surface soil
මතුපිට පාන් කැබලි යෙදූ පලතුරු පුඩිම
n. crumble
මතුපිට පාවෙන
මතුපිට මැස්ම
n. applique
මතුපිට වටිනාකම
Eco. face value