rise

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. v. ඉහළ යනවා
2. vi. උඩට නඟිනවා
3. vi. උදා වෙනවා
4. vi. උපදිනවා
5. vi. උසස් වෙනවා
6. n. උසස්වීම
7. vi. කටයුතු අවසන් කරනවා
8. vi. ක්‍රමයෙන් දියුණු වෙනවා
9. vi. ගඟක් පටන් ගන්නවා
10. v. නැගෙනවා
11. vi. නැඟිටිනවා
12. n. නැඟීම
13. Civ. නැඟුම
14. vi. නැඟෙනවා
15. n. පඩි මිල වැඩිවීම
16. v. පිබිදෙනවා
17. vi. මතු වෙනවා
18. vi. විරුද්ධව නැඟී සිටිනවා