උදා වෙනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. පායනවා; උද්ගත වෙනවා; පහළ වෙනවා; මතු වෙනවා.
2. (ජ්යෝති.) ක්රි. අස්ත වූ ග්රහයකුගේ ආලෝකය නැවත ප්රකෘතිමත් වෙනවා.