break
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. අසනීප වීම
2. vti. උදා වෙනවා
3. vti. කඩ කරනවා
4. v. කඩනවා
5. v. කඩා ගන්නවා
6. v. කඩාලනවා
7. n. කපොල්ල
8. n. කැඩීම
9. vti. කැඩෙනවා
10. කැම
11. n. නැවතීම
12. v. බාල කරනවා
13. Ele. බිඳිම
14. n. බිඳීම
15. n. බිඳුම
16. vti. භේද කරනවා
17. vti. භේද වෙනවා
18. n. භේදය
19. vti. මැඩපවත්වනවා
20. විනාශ
21. vti. විනාශ කරනවා
22. n. විනාශය
23. n. විවේකය
24. vti. වේගය අඩු කරනවා
25. v. සිඳ ලනවා
26. n. සිඳලීම
27. හීලෑ
28. v. හීලෑ කරනවා