කඩනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. සිඳිනවා; බිඳිනවා; කෑලිවලට වෙන් කරනවා.
2. ක්රි. (ගසකින් ගෙඩි, මල් ආදිය) කඩාගන්නවා; නෙළනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. v. break
2. vti. gather
3. vti. part
4. v. pluck
5. vt. pull
6. v. separate
7. vt. snap
8. vt. tamper