separate
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. v. ඈත් මෑත් කරනවා
2. v. කඩනවා
3. a. තනි
4. a. තනිකර
5. a. පෘථක්
6. Soc. බෙදනවා
7. v. බේරනවා
8. Law. භින්න
9. Che. විභේද කරනවා
10. Che. විභේද වෙනවා
11. a. විරල
12. a. විවික්ත
13. a. විසංයුක්ත
14. v. විසන්ධි කරනවා
15. vti. වෙන් කරනවා
16. a. වෙන් වූ
17. vti. වෙන් වෙනවා
18. වෙන්ව
19. vti. වෙන්ව යනවා
20. Law. වෙන්වූ