විවික්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. විවේකය පිළිබඳ වූ ; විවේකී.
2. ජනයා නැති වූ, ජන ශුන්‍ය.
3. වෙන් වූ ; දුරු වූ ; දුරු කළා වූ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Sta. discrete
2. a. remote
3. a. retired
4. a. separate
5. a. sequestered
6. a. solitary