සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4091
විවාහයෙන් මුදවා හැරීම
විවාහවීමේ බලය
Soc. connubium
විවාහාලාපය
Law. jactitation
විවැගයීම
Ele. derating
විවැටූ
Ele. pivoted
විවික්ත
1. Sta. discrete
2. a. remote
3. a. retired
4. a. separate
5. a. sequestered
6. a. solitary
විවික්ත චිත්තය
විවික්තතාව
විවික්තිය
1. Psy. critique
2. Aes. intermission
3. Psy. quantum
4. Aes. recess
විවිධ
1. a. different
2. a. divers
3. a. diverse
4. a. manifold
5. a. miscellaneous
6. prefix. multi
7. a. nondescript
8. several
9. a. sundry
10. a. varied
11. a. various
විවිධ අදහස් ඇති
විවිධ ඉන්ද්රියයනට කන්දීමේ දී ඇසෙන හීන් හඬ
Med. souffle
විවිධ කාර්යය හෝ ශිල්ප සඳහා පුහුණු වීම හෝ කරවීම
විවිධ ජාති සමූහය
n. assortment
විවිධ පලා වර්ග
n. fines herbes
විවිධ ප්රවේශ මාර්ග ඇති
විවිධ ප්රවේශමාර්ග ඇති
prefix. multi
විවිධ ප්රසංගය
1. Law. concert
2. n. funfair
3. n. revue
4. n. vaudeville
විවිධ ප්රසංගයක්
විවිධ භාණ්ඩ සාදාගැනීමට ආධාර වන සිලින්ඩාරාකාර ද
n. mandrel
විවිධ මත ඒකරාශ්රී කිරීමට තුඩුදෙන
a. syncretic