සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4092
විවිධ ලෝහ තීරු අලවා අලංකාර කොට තනන ලද දේ
n. cloisonne
විවිධ වර්ණ පිළිබඳ
විවිධ වර්ණයෙන් යුත්
1. a. polychrome
2. a. varicolored
3. a. varicoloured
විවිධ ව්‍යාපාරයන්හි යෙදුණු
a. professional
විවිධ ව්‍යුහවල කවාකාර කොටස්
n. tambour
විවිධ වැඩ කරන කම්කරුවා
n. roustabout
විවිධ වෙනස් මත එක් කිරීමේ හෝ සව්ය කිරීමේ යෙදෙනවා
vt. syncretize
විවිධ වෙනස්කම්වලට තුඩුදෙන
a. polymorphous
විවිධ සංස්කාරක සටහන් සහිත සංස්කරණය
Oth. variorum
විවිධ සංස්කෘතීන්ට අයත්
විවිධ සමර්ථකම් ඇති
a. versatile
විවිධ සේවා
විවිධ හැඩැති රෙදි කැබලි කිසියම් රටාවකට මූට්ටු කර සාදා ගැනීම
විවිධකාලීන
Bot. dyschronous
විවිධත්වකරණය
Soc. diversification
විවිධත්වය
1. n. complexity
2. n. diversity
3. n. multiplicity
4. n. variety
විවිධප්‍රසංගය
n. concert
විවිධපුෂ්පී
Bot. diversiflorous
විවිධාංග
Acc. variety
විවිධාංග නොකළ
විවිධාංග රංගය
විවිධාංගකරණය
Acc. diversification
විවිධාංගීකරණය
විවිධාකරණය
Acc. diversification