සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4093

විවිධාකාර

1. a. heterogeneous
2. a. motley

විවිධාකාර නොවූ

Acc. undiversified

විවිධාහාර මිශ්‍රණය

pot-pourri

විවීම

n. weaving

විවෘත

1. Log. explicit
2. a. naked
3. a. open
4. a. opening
5. Soc. overt

විවෘත ඇණවුම

Oth. open order

විවෘත ඌෂ්මක පැසුරුම

Civ. open-hearth process

විවෘත එළිමහන

n. outdoors

විවෘත කරනවා

1. vt. liberalize
2. vti. open
3. vt. prise
4. vt. prize
5. vt. unveil

විවෘත කරන්න

open

විවෘත කරවනවා

v. open

විවෘත ක්ලෝමියා

elasmobranch

විවෘත කිරීම

Aes. opening

විවෘත කිරීමේ උත්සවය

n. opening

විවෘත ගිණුම

Acc. open account

විවෘත තණපිටිය

n. parkland

විවෘත දාමය

1. Che. open chain
2. Che. open-chain

විවෘත පද්‍යය

Aes. blank verse

විවෘත පරිපථය

Phy. open circuit

විවෘත ප්‍රදේශය

champaign

විවෘත ප්‍රාන්තරය

Mat. open interval

විවෘත බීජකය

1. n. gymnosperm
2. gymonosperm

විවෘත බීජාණුව

gymnospore

විවෘත භංගය

Law. compound fracture