විවෘත බීජාණුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. බීජාණු වැස්මෙන් නොවැසී පවත්නා ප්‍රාග් ජීවීන්ගේ බීජ අණුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

gymnospore