විවෘත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. වසා නැති ; නොසැගවුණු ; ආවරණය නොකළ.
2. භාෂාවේ ශබ්ද කිරීම පිළිබඳ ස්ථාන කරණ යන දෙක ඉතා ඈත් ව උච්චාරණය වන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ආවරණය නොකළ (සං. විවෘත)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Log. explicit
2. a. naked
3. a. open
4. a. opening
5. Soc. overt