විවෘත පරිපථය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. සාමාන්‍ය අන්දමින් විදුලි ධාරාව ගලා යා හැකි පරිපථයට සම්පූර්ණ නොවීමේ හේතුවෙන් විදුලිය බෙදා හැරීමක් සිදු නොවන අවස්ථාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Phy. open circuit