විවිධත්වය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නොයෙක් ආකාරය ; විවිධාකාරය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. complexity
2. n. diversity
3. n. multiplicity
4. n. variety