සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4090
විවාහනෑකම
Soc. affinity
විවාහපූර්ව
විවාහබස් ඉල්ලන අවස්ථාව
n. courtship
විවාහබස් ඉල්ලන්නා
n. suitor
විවාහබස් ඉල්ලීම
n. suit
විවාහබස් දී පසුව රවටන පුරුෂයා
n. jilt
විවාහබස් දී පසුව රවටන ස්ත්රී
n. jilt
විවාහය
විවාහය අවලංගු කිරීම
විවාහය ඉල්ලා සිටීම
n. courtship
විවාහය උදෙසා ස්ථාපනය
Law. marriage settlement
විවාහය නිසා සිදුවන
a. wedded
විවාහය පිළිබඳ
විවාහය පිළිබඳ වූ
විවාහයට ඇතුළත් වූ
a. wedded
විවාහයට කළින් ස්ත්රියකට තිබුණු නම
n. maiden name
විවාහයට පළමු
a. antenuptial
විවාහයට පෙර
a. premarital
විවාහයට පෙර දින මනමාලිය වෙනුවෙන් කාන්තාවන් පමණක් එක් වී පවත්වන සාදය
විවාහයට පෙර නම වූ
a. nee
විවාහයට සුදුසු
a. nubile
විවාහයට සුදුසු කල් පසු වූ ස්ත්රී
n. old maid
විවාහයෙන් පසු පවත්වන
විවාහයෙන් පිට අසම්මත
a. extramarital