විවාහය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පුරුෂයකු හා ස්ත්‍රියක අතර සිදු වන සරණ බන්ධනය ; ස්වාමියා සහ භාර්යාව වශයෙන් නීත්‍යනුකූලව එක්වීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bed
2. n. espousal
3. n. marriage
4. n. match
5. n. union