marriage

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. ආවාහ විවාහ
2. n. ඉතා කිට්ටු සම්බන්ධය
3. n. කටයුත්ත
4. Soc. කසාද බැඳීම
5. n. කසාදය
6. n. දීගය
7. n. පරිණයනය
8. n. පාණිග්‍රහණය
9. n. පෙළවාසිය
10. n. බන්ධනය
11. st. විවා
12. n. විවා මඟුල
13. n. විවාහය
14. n. සරණ බන්ධනය
15. n. හිර