ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1448
marline-spike
marmalade
n. දොඩම් ජෑම්
marmoreal
marmoset
1. n. ඇමෙරිකාවේ කුඩා වඳුරෙක්
2. ලේන වඳුරා
marmot
marna
1. Soc. ආත්ම පූංජය
2. Soc. මර්නාව
marocain
maroon
1. vt. අතරමං කරනවා
2. n. දුඹුරට හුරු රතුපාට
3. n. පුපුරන ගිනිකෙළි වර්ගයක්
4. Aes. මදට පැහැය
marouflage
1. කැන්වස් බිතු වැද්දුම
2. Aes. බිතු වැද්දුම
marque
marquee
1. n. විසාල මඩුව
2. සීමා රේඛාව
marquess
marquetry
n. පලිප්පු වැඩ
marquis
marquise
marram
marriage
1. n. ආවාහ විවාහ
2. n. ඉතා කිට්ටු සම්බන්ධය
3. n. කටයුත්ත
4. Soc. කසාද බැඳීම
5. n. කසාදය
6. n. දීගය
7. n. පරිණයනය
8. n. පාණිග්රහණය
9. n. පෙළවාසිය
10. n. බන්ධනය
11. st. විවා
12. n. විවා මඟුල
13. n. විවාහය
14. n. සරණ බන්ධනය
15. n. හිර
marriage broker
1. Soc. මඟුල් කපුවා
2. Law. විවාහ තැරැව්කරු
marriage brokerage
Law. විවාහ තැරැව්ව
marriage ceremony
n. සරණ මංගල්යය
marriage settlement
1. n. විවාහ වීමේදී දේපල භාර්යාව නමින් ලියා තැබීම
2. Law. විවාහය උදෙසා ස්ථාපනය
marriageable
married
1. a. විවාහ වූ
2. a. විවාහය පිළිබඳ
3. a. සස්වාමික
married person
n. විවාහකයා